• Increase font size
  • Default font size
  • Decrease font size



2018-10-16 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම
2 පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත සංශෝධනය කිරීම
3 ඉඩම් කට්ටි කිරීමේදී පරිසර පද්ධතීන්ට සිදුවන හානි අවම කිරීම
4 උෂ්ණත්ව පාලක ගබඩා මධ්‍යස්ථාන/ ශීතාගාර පහසුකම් ජාලයක් ස්ථාපනය කිරීම සඳහා වන දිරිගැන්වීම්
5 ග්‍රාමීය පාලම් ඉදි කිරීම
6 2021 ජන හා නිවාස සංගණනය
7 ජංගම දුරකථනවල ඇමතුම් සම්බන්ධතාව හා දත්ත හුවමාරු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම
8 රාජ්‍ය අංශයේ කාර්යමණ්ඩල පිළිබඳ 2018 වර්ෂයේ දෙවන කාර්තුවේ වාර්තාව
9 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන සඳහා අනුමැතිය ලබා ගැනීම
10 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
11 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ ගැසට් නිවේදන ඉදිරිපත් කිරීම සඳහා වන අනුමැතිය
12 ගොඩනැඟිලි මත සවි කරන සූර්යබල පද්ධති මඟින් සූර්ය බලශක්තිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන ණය යෝජනා ක්‍රමය
13 මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ අනුබලදීම සහ නම්කළ නිෂ්පාදන අලෙවිකිරීම පිළිබඳ වූ ශ්‍රී ලංකා රීති සංග්‍රහය වෙනුවට නව පනතක් හඳුන්වා දීම
14 වකුගඩු රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන්ට සත්කාර සැපයීම සඳහා අනුරාධපුරයේ සහන සත්කාර සේවා මධ්‍යස්ථානයක් ඉදි කිරීම
15 මට්ටක්කුලිය 'කාකදූපත' වෙරළ උද්‍යානයට යාබද යෝජිත බහුකාර්යය ගොඩනැඟිල්ල ඉදි කිරීම
16 ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති කරගත් සහයෝගිතාව
17 අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිභෝජනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම
18 යෝධ වැව මඟින් පෝෂණය වන වැව් ප්‍රතිසංස්කරණය කිරීම
19 ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ 'I,H හා N' ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීම
20 'සොඳුරු පියස' සහනදායී ණය යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභී පදනම පුළුල් කිරීම
21 ආදර්ශ ගම්මාන වැඩසටහන තුළින් අපනයන ගම්මාන වැඩසටහන සමාජගත කිරීම
22 පරිපාලන දිස්ත්‍රික්ක මට්ටමින් සමාදාන විනිශ්චයකාරවරුන් පත් කිරීම සඳහා 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම
23 අධිකරණ සංකීර්ණයන්හි සහ ඒවායේ නිල නිවාසවල අලුත්වැඩියා කටයුතු සිදු කිරීම
24 නාය යාමේ අවදානමට ලක්ව ඇති කෑගල්ල අධිකරණ සංකීර්ණ‍ය පිහිටි භූමිය ස්ථාවර කිරීම
25 උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් නිදහස් කරගැනීම
26 කතරගම පූජා භූමියේ සංවර්ධන ව්‍යාපෘතිය
27 ශ්‍රී ලංකා ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණය පිළිබඳ මූලෝපාය
28 ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය
29 අපනයන වර්ධනය සඳහා වූ තොරතුරු තාක්ෂණ මූලාරම්භය ක්‍රියාවට නැංවීම
30 නව ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් යාපනය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම
31 1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල පනත සංශෝධනය කිරීම
32 කටුපොත - බමුණාකොටුව - පඬුවස්නුවර ජල සම්පාදන ව්‍යාපෘතිය
33 අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක ආශ්‍රිත ප්‍රදේශවල නළ ජලය බෙදාහැරීම
34 ජාතික රෝහලේ උගුර, කණ, නාසය (ENT) ආශ්‍රිත සත්කාර සේවා සැපයීම් පහසුකම් වැඩිදියුණු කිරීම
35 ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නියමු දියත් යාත්‍රා දෙකක් මිල දී ගැනීම
36 මෙගාවොට් 100ක සුළං බලාගාරයක් ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
37 ඛාදනයට ලක් වී ඇති කැලණි ග‍ඟේ වම් ඉවුරෙහි වානේ තහඩු බැම්මක් ඉදි කිරීම
38 පේසාලේ ධීවර වරාය ඉදි කිරීම
39 තෙල්දෙණිය, පූ‍ගොඩ හා වැලිමඩ අධිකරණ සංකීර්ණ ඉදි කිරීම
40 නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුකූල වන පරිදි 2017 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම ගැනීම
41 ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධනය
42 උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කරන ලද පවුල් සඳහා නිවාස සැපයීම
43 නව ජනාවාසවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.