• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව ජනාවාසවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
- ආදර්ශ ගම්මාන ඇතුළු නව ජනාවාසවල ප්‍රතිලාභීන්ගේ පහසුව උදෙසා ප්‍රවේශ මාර්ග පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.