• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තෙල්දෙණිය, පූ‍ගොඩ හා වැලිමඩ අධිකරණ සංකීර්ණ ඉදි කිරීම
- අධිකරණ කටයුතු වඩාත් කාර්යක්ෂම හා ඵලදායී අයුරින් සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් ‍ තෙල්දෙණිය, පූ‍ගොඩ හා වැලිමඩ අධිකරණ සංකීර්ණයන් සඳහා නව ගොඩනැඟිලි කිහිපයක් ඉදි කරවා ගැනීමේ අවශ්‍යතාව සලකා රජය සතු ඉදි කිරීම් ආයතන මඟින් එම ඉදි කිරීම් කටයුතු සිදු කරවා ගැනීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.