• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති කරගත් සහයෝගිතාව
- දෙරටෙහි වැවිලි කර්මාන්තයේ යහපත උදෙසා ශ්‍රී ලංකාව හා චීනය අතර අන්‍යෝන්‍ය සහයෝගිතාවයකට එළඹෙන ලද අතර, එහි ප්‍රථම පියවර ලෙස තේ, රබර් හා පොල් යන වැවිලි අංශවල සංවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.