• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'සොඳුරු පියස' සහනදායී ණය යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභී පදනම පුළුල් කිරීම
- 'සොඳුරු පියස' සහනදායී ණය යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභී පදනම පුළුල් කිරීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලැබීමට එම නිවසෙහි භූමි ප්‍රමාණය වර්ග අඩි 1,000කට වඩා අඩු විය යුතු බවට තිබූ සීමාව වර්ග අඩි 1,500 දක්වා වැඩි කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.