• Increase font size
  • Default font size
  • Decrease font size



2019-03-26 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ වින්දිතයන් සඳහා අවශ්‍ය සහය ලබා දීම
2 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යාවත්කාලීන කිරීම
3 හිඟුරක්ගොඩ ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා අරමුදල් සලසා ගැනිම
4 නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා මූල්‍යාධාර ලබාගැනීම
5 ග්‍රාමීය පාලම් 200ක් ඉදි කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
6 සබරගමුව විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
7 පාරිභෝගිකයින්ට හා දේශීය නිෂ්පාදකයින්ට සහන සැලසීම සඳහා පනවන ලද විශේෂ වෙළඳ භාණ්ඩ බදු පැනවීමට නිකුත් කරන ලද ගැසට් නිවේදනයන්
8 යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පූර්ව සායනික හා අතුරු සායනික සය මහල් ගොඩනැඟිල්ල ඉදි කිරීම
9 වැලිසර පිහිටි ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල සංවර්ධනය කිරීම
10 පාරම්පරික වෛද්‍ය දැනුම සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය - II වන අදියර
11 හානිකර හා අන්තරාදායක ක්ෂුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය රෝග නිශ්චය කිරීමේ පහසුකම් සහිත රසායනාගාරයක් ස්ථාපිත කිරීම
12 විදුලිබල කර්මාන්තය සම්බන්ධයෙන් වූ පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ නිකුත් කිරීම
13 දැනට පවතින විදුලි හිඟයට මුහුණදීම සඳහා විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම
14 උසාවි දඩ මුදල් සහ ඉඩම් පැවරීම මත අයවන මුද්දර ගාස්තු පළාත් පාලන ආයතන වෙත ලැබීම විධිමත් කිරීම හා කඩිනම් කිරීම
15 රත්නපුර නානවලදොළ ජල මූලාශ්‍රයේ ජල පෝෂක ප්‍රදේශය සංරක්ෂණය කිරීම
16 රාජගිරිය සෙරමෝනියල් ඩ්‍රයිව් ප්‍රදේශයේ මැදි ආදායම් ලබන වෘත්තිකයින් සඳහා වන නිවාස ව්‍යාපෘතියක් සිදු කිරීම
17 පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරු කිරීම පිළිබඳව අවබෝධතා ගිවිසුමකට එළඹීම
18 ප්‍රමුඛතා මාර්ග පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීම
19 මහනුවර - ගැටඹේ අධිකරණ සංකීර්ණය සංවර්ධනය කිරීම
20 ගැටුම් හේතුවෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින්ගේ ‍දේපළ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි වන පරිදි සහන කාලයක් ලබා දීමට කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත නැවත පැනවීම
21 රජයේ පාසල්වල 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන ය‍ටතේ පාසල් හරහා ආයතනගත වූ සිසුන් සඳහා සහන සැලසීම
22 1982 අංක 33 දරන වකුප් පනත කාලානුරූපීව යාවත්කාලීන කිරීම
23 බොරලන්ද පිහිනුම් තටාකය ඉදි කිරීම
24 ජාත්‍යන්තර නිදහස් වෙළඳාමේ ප්‍රතිලාභ අත්කර ගැනිම සඳහා වන වෙළඳ ගැලපුම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
25 රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා ඉදි කරනු ලබන ගොඩනැඟිල්ලේ 2 සහ 3 අදියරයන්හි ඉදිකිරීම් කටයුතු
26 මහියංගනය, වවුනියා, ඇඹිලිපිටිය ග්‍රිඩ් උප පොළ 03 සඳහා ආයෝජකයින් සමඟ ගිවිසුම්වලට එළඹීම
27 පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මිල දී ගැනීම
28 බතලයාය, බෙලගන්වැව සහ ගිරාදුරු-කෝට්ටේ යන ප්‍රදේශවල ජල සම්පාදන යෝජනා ක්‍රම
29 ගැඹුරු මුහුදෙහි වැලි කැණීම සඳහා ඩ්‍රෙජර් යන්ත්‍රයක් (TSHD) මිල දී ගැනීම
30 2019 මැයි මාසය සඳහා අවශ්‍ය වන පොහොර ප්‍රසම්පාදනය
31 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37ක් කල්බදු පදනම මත ප්‍රසම්පාදනය කර ගැනීම
32 ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා මගී මැදිරි 75ක් හා බහාලුම් ගැල් (flat bed) 20ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
33 වතු සේවකයින් සඳහා දීමනාවක් ලබා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.