• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රමුඛතා මාර්ග පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීම
- යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීම පිණිස ශ්‍රී ලංකාව සහ චීන සංවර්ධන බැංකුව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ක්‍රියාත්මක කරන ලද ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 16.8ක ඉතිරිවීම් භාවිතා කරමින් ප්‍රමුඛතා පදනම මත තෝරා ගනු ලබන අතිරේක මාර්ග පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.