• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර - ගැටඹේ අධිකරණ සංකීර්ණය සංවර්ධනය කිරීම
- අධිකරණ 11කින් සමන්විත මහනුවර - ගැටඹේ අධිකරණ සංකීර්ණය රුපියල් මිලියන 303.5ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මඟින් වැඩිදියුණු කිරීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.