• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා ඉදි කරනු ලබන ගොඩනැඟිල්ලේ 2 සහ 3 අදියරයන්හි ඉදිකිරීම් කටයුතු
- රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා යෝජිත ගොඩනැඟිල්ලේ අදියර 2 සහ 3 ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 356.3ක මුදලකට ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.