• Increase font size
  • Default font size
  • Decrease font size



2018-05-15 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කොළඹ මහනගර සභාව සඳහා ගිනි නි‍වීමේ වාහන/උපකරණ ලබා දීම
2 රජරට හා නැගෙනහිර විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට අ‍වශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා අරමුදල් සලසා ගැනීම
3 ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
4 මන්නාරම, මඩු දේවස්ථානය අවට නිවාස 300 ක් ඉදි කිරීම
5 අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය ස්ථාපිත කිරීම
6 මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවට නව සාමාජිකයන් පත් කිරීම
7 මහනුවර දිස්ත්‍රික්කයේ සිදු වූ ගැටලුකාරී සිදුවීම් හේතුවෙන් හානි වූ ව්‍යාපාරික දේපළ සඳහා සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය ලබා දීම
8 වතු අංශයේ සෞඛ්‍ය පහසුකම් නඟාසිටුවීම
9 බෝ නොවන රෝග සඳහා හේතු ‍වන අවදානම් සාධක පියවර වශයෙන් හඳුනා ගැනීමේ ජාතික සමීක්ෂණය - 2018
10 ශ්‍රී ලංකාව සඳහා හදිසි ගුවන් සහ තාක්ෂණික මුදවාගැනීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය
11 නාවික ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව හා කොරියාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
12 දෘශ්‍යාබාධිත හෝ යම්කිසි දුබලතාවක් හේතුවෙන් මුද්‍රිත මාධ්‍ය පරිශීලනය කළ නොහැකි (print disabled) පුද්ගලයින් වෙනුවෙන් මුද්‍රිත මාධ්‍ය නැවත නිෂ්පාදනය කිරීමට හා බෙදා හැරීමට හැකි වන පරිදි, ප්‍රකාශන හිමිකම් අයිතිය (Copy Right) සම්බන්ධ ව්‍යතිරේක හඳුන්වා දීම සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම
13 හොරණ 'සොරණවත්ත' ඉඩම මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීම
14 මන්නාරම සුළං බලාගාරය ඉදි කිරීමේ ව්‍යාපෘතිය
15 ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම
16 ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස්වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම
17 ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සඳහා ශ්‍රවණාගාරයක් ඉදි කිරීම
18 ජාතික සමාජ සංවර්ධන ආයතනයෙහි නාමය 'ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලය' ලෙස සංශෝධනය කිරීම
19 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්, බාහිර පුද්ගලයන් හා ආයතන වෙත බදු පදනම මත බැහැර කිරීම
20 රජයේ ආධාර නොලබන පෞද්ගලික පාසල් 13ක් සඳහා රජයේ අනුග්‍රහය ලබා දීම
21 2018 මිලාදුන් නබි උත්සවයට සමගාමීව මන්නාරම දිස්ත්‍රික්කය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
22 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි, පැමිණීමේ පර්යන්තය තුළ මුදල් හුවමාරු කවුළු පවත්වාගෙන යාම සඳහා අවසරය ලබා දීම
23 මුලන්කාවිල් ජල සම්පාදන ක්‍රමය ඉදි කිරීම
24 හම්බන්තොට 220/132 kV ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ දැනට පවතින ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම
25 වෙල්ලමන්කර ධීවර වරාය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
26 පොළොන්නරුව, කදුරුවෙල පුලතිසි වෙළඳ සංකීර්ණය සහ කෘෂි ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීම
27 දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනයේ (South Asian Institute of Technology and Medicine - SAITM) වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගැටලු නිරාකරණය කිරීම
28 රාමලාන් උත්සව සමයේ මුස්ලිම් බැතිමතුන් සඳහා බෙදා හැරීමට අවශ්‍ය රට ඉඳි මිල දී ගැනීම
29 භූමිතෙල් සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙල
30 ඉන්ධන මිල වැඩිවීමට සමගාමීව බස් ගාස්තු සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.