• Increase font size
  • Default font size
  • Decrease font size



2016-10-25 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
2 ඉන්දියානු සාගර කලාපයෙහි විපතට පත්වූවන් පිළිබඳ සොයාබැලීමේ සහ බේරාගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණය හා සහයෝගිතා කටයුතු සඳහා ඉන්දියානු සාගර සහයෝගිතා සංගමයේ (IORA) සාමාජික රාජ්‍යයන් අතර අවබෝධතා ගිවිසුම
3 ප්‍රාග්ධන වෙ‍ෙළඳපොළ උපායමාර්ගය 2016 - 2020
4 නියඟයෙන් පීඩාවට පත් ජල පාරිභෝගිකයින්ට සහන සැලසීම
5 හාලිඇළ සහ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිදුවූ නායයෑම් නිසා පූර්ණ හානියට පත් නිවාස වෙනුවට නව නිවාස ඉදිකර ගැනීම සඳහා සහන සැලසීම
6 හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් හානියට පත් නිවාස හා දේපළ හානි තක්සේරු කිරීම
7 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) සඳහා නව විද්‍යාගාර ගොඩනැඟිල්ලක් මාලබේහි ස්ථාපනය කිරීම
8 අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහලේ තෙවන මහල වැඩ නිම කිරීම
9 මැදිරිගිරිය ආයුර්වේද රෝහල් ගොඩනැඟිලි ඉදි කිරීම
10 ගෝල්ඩන් කී ණය කාඩ්පත් සමාගමේ සුරක්ෂිත තැන්පතුහිමියන්ගේ තැන්පතු ආපසු ගෙවීම
11 බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේ සිට 'සුහුරුපාය' හරහා උඩුමුල්ල මංසන්ධිය දක්වා වන අතුරු මාර්ගය ඉදි කිරීම
12 බලශක්ති නිෂ්පාදනයේදී සහ භාවිතයේදී විමෝචනය වන හරිතාගාර වායු අවම කිරීම සඳහා ජාතික වශයෙන් යෝග්‍ය ක්‍රියාමාර්ග සඳහා වන ව්‍යාපෘතිය
13 මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීම පිළිබඳව සලකා බැලීමට කමිටුවක් පත් කිරීම
14 ශ්‍රී ලංකාවේ ළමුන් සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම - 2016 2020
15 පාසල් පෙළපොත් කල් පවතින කෘත්‍රීම කඩදාසිවල මුද්‍රණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
16 උසාවි දඩ මුදල් සහ ඉඩම් පැවරීම මත අයවන මුද්දර ගාස්තු පළාත් පාලන ආයතන වෙත ලැබීම විධිමත් කිරීම හා කඩිනම් කිරීම
17 ජාත්‍යන්තර ක්‍රීඩා වැඩමුළුවක්, ප්‍රදර්ශනයක් හා සැණකෙළියක් සංවිධානය කිරීම
18 කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ ගොඩනැඟිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම
19 තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් 2016-2018 කාල සීමාව තුළ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති
20 පාර්ලිමේන්තු සභා ගර්භයේ දැනට ඇති සංවෘත පරිපථ රූපවාහිනි (CCTV) පද්ධතිය වෙනුවට නව පද්ධතියක් සවි කිරීම
21 වනඅලි තර්ජනය පවතින ගම්බිම් වටා කිලෝමීටර 800ක් දිගැති විදුලිවැට ඉදි කිරීම
22 අත්තිඩියේ පිහිටි අධි සංඛ්‍යාත සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම
23 පන්නල - මාකඳුර - කුලියාපිටිය ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
24 ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක් ඉදි කිරීම
25 අහංගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම
26 කෘෂිකර්මය පදනම් කරගත් කර්මාන්ත සහ කෘෂි නිෂ්පාදන අලෙවි යටිතල පහසුකම් ප්‍රවර්ධන ව්‍යාපෘතිය
27 ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන (2016 -2018) යටතේ ගුණාත්මක ආහාර පර‍ිභෝජනය දිරිගැන්වීම
28 ඉන්දියානු රජය මඟින් යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජල ටැංකි 3,000ක් ඉදි කිරීම
29 සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇ.ඩො.මිලියන 75කට සමාන විශේෂ හැර ගැනුම් හිමිකම් ව්‍යවහාර ණය මුදලක් ලබාගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.