• Increase font size
  • Default font size
  • Decrease font size



2015-06-17 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2015 මුදල් වර්ෂය සඳහා වන මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ
2 විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම
3 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත යටතේ අන්තර් අමාත්‍යාංශ කමිටුව ස්ථාපනය කිරීම -
4 2015 වර්ෂයේ ප්‍රථම මාස හතර තුළ රජය විසින් ලබා ගන්නා ලද ණය පිළිබඳ විස්තර
5 2015 වර්ෂයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන
6 විවිධ නාගරික සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය ඉඩම් අත් කර ගැනීමේදී අවතැන් වූ පවුල් වෙත ලබා දී ඇති විකල්ප ඉඩම් කොටස් ඒවායේ පදිංචිකරුවන්ට විකිණීම
7 කොළඹ වරාය සිට කොළොන්නාව තොග ගබඩා පර්යන්තය දක්වා තෙල් නළ එලීමේ ව්‍යාපෘතිය (Cross Country Pipeline Project)
8 ජාතික බලශක්ති සංරක්ෂණය හා කාර්යක්ෂම භාවිතය පිළිබඳ වැඩසටහන - රජයේ ආයතන සඳහා අනුගමනය කළ යුතු බලශක්ති සංරක්ෂණ ක්‍රමවේද
9 ජාතික ක්‍රීඩා උළෙල - 2016
10 ‘වෙළඳාම ආශ්‍රිත බුද්ධිමය දේපළ හිමිකම් පිළිබඳ ලෝක වෙළඳ සංවිධාන ගිවිසුම’ සංශෝධනය කිරීම සඳහා වන ගිවිසුම් කෙටුම්පත ක්‍රියාත්මක කිරීම
11 සීමාසහිත වේරහැර ඉංජිනියරින් සර්විසස් සමාගම (වෙස්කෝ) සහ සීමාසහිත කහගොල්ල ඉංජිනියරින් සර්විසස් සමාගම (කෙස්කෝ) යන ආයතනවල රැකියා අහිමි වූ සේවකයින්ට සහන සැලසීම
12 දියර කිරි ලීටරයක ගැනුම් මිල රු. 60.00 සිට රු. 70.00 දක්වා ඉහළ නැංවීම
13 වයස අවුරුදු 70 ඉක්ම වූ වැඩිහිටි පුරවැසියන් සඳහා රු. 2,000 දීමනාව ගෙවීම
14 විද්‍යාඥයන් හුවමාරු කරගැනීමේ සහ ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපනය කිරීමේ වැඩසටහන අදාළ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම්
15 පළාත් පාලන ආයතන නියෝජිතයින් සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම
16 මුදල් කොමිෂන් සභාව සඳහා නව කාර්යාල ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
17 වීරකැටිය ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය ඉදි කිරීම
18 හොරණ බස් නැවතුම්පළ සංවර්ධන ව්‍යාපෘතිය අදියර - II ක්‍රියාත්මක කිරීම
19 අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල (KFAED) විසින් අරමුදල් සපයනු ලබන පාලම් 25 ක් නැවත ඉදි කිරීම සඳහා උපදේශක සේවා සැපයීම
20 චීන සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය (3 අදියර II)
21 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) නැ‍ඟෙනහිර බහලු පර්යන්තය සඳහා බහලු මෙහෙයුම් දොඹකර ප්‍රසම්පාදනය
22 ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සැපයුම් ධාරිතාව ශක්තිමත් කිරීම
23 රණවිරුවන් සඳහා විශේෂ වරප්‍රසාද කාඩ්පතක් හඳුන්වාදීමේ වැඩසටහන
24 ආනයන බදු සංශෝධනය කිරීමට අදාළ ගැසට් නිවේදන අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
25 ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ස්ථාපනය කිරීම සඳහා වන එකඟතාවන් පිළිබඳ ගිවිසුම
26 කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය
27 සාංගමික සමාජ වගකීම් (Corporate Social Responsibility - CSR) අරමුදල් රාජ්‍ය ආයතන විසින් උපයෝගී කරගැනීම
28 සීමාසහිත ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ ආරක්ෂක තැන්පතු පවත්වාගෙන ගිය තැන්පත්කරුවන් සඳහා ‍ආයෝජනය කළ මුදල් නැවත ගෙවීමේ ක්‍රමවේදය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.