• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සැපයුම් ධාරිතාව ශක්තිමත් කිරීම

- 2015 - 2020 ජාතික දුම්රිය සංවර්ධන උපායමාර්ගික ප්‍රවේශය යටතේ හඳුනාගෙන ඇති පරිදි දුම්රිය සේවයේ සැපයුම් ධාරිතාව ශක්තිමත් කිරීම පිණිස ඩීසල් බලවේග කට්ටල් 18ක්, මගී දුම්රිය මැදිරි 160ක් සහ ඉන්ධන ප්‍රවාහන ටැංකි 30ක් ප්‍රසම්පදනය කිරීම පිණිස අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.