• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වයස අවුරුදු 70 ඉක්ම වූ වැඩිහිටි පුරවැසියන් සඳහා රු. 2,000 දීමනාව ගෙවීම

- විවිධ හේතූන් නිසා පීඩාවට පත් වයස අවුරුදු 70 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 386,080ක් සඳහා මාසිකව රු. 2,000/- බැගින් දීමනාවක් ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිණිස, සමාජ සේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.