• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ස්ථාපනය කිරීම සඳහා වන එකඟතාවන් පිළිබඳ ගිවිසුම

- ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ස්ථාපිත කිරීම සඳහා වන එකඟතාවන් පිළිබඳ ගිවිසුම 2015 ජුනි 29 වන දින චීනයේ බීජිං නුවරදී අත්සන් කිරීමට නියමිත අතර, එම අවස්ථාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකී ගිවිසුමට අත්සන් තැබීම සඳහා අනුමැතිය ලබා ගැනීම පිණිස මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.