• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාංගමික සමාජ වගකීම් (Corporate Social Responsibility - CSR) අරමුදල් රාජ්‍ය ආයතන විසින් උපයෝගී කරගැනීම

- රාජ්‍ය ආයතන, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල හා සංස්ථා විසින් එම අරමුදල් වැය කළ හැකි ආකාරය පිළිබඳව අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සකස් කිරීමටත්, සාංගමික සමාජ වගකීම් අරමුදල්වලින් මුදල් ලබාගැනීමට අදාළ ඉල්ලීම් පිළිබඳ තීරණය කිරීම පිණිස ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම‍ටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.