• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 වර්ෂයේ ප්‍රථම මාස හතර තුළ රජය විසින් ලබා ගන්නා ලද ණය පිළිබඳ විස්තර

- 2015 වර්ෂයේ ප්‍රථම මාස හතර තුළ රජය විසින් ලබා ගන්නා ලද ණය පිළිබඳව මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ පහත සඳහන් තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී:

2015 වර්ෂය සඳහා අනුමත ණය සීමාව - රුපියල් මිලියන 1,780,000ක් වන අතර, 2015‑04‑30 දින ‍තෙක් ලබා ගන්නා ලද ණය ප්‍රමාණය පහත සඳහන් පරිදි වේ:

ණය වර්ගය රුපියල් මිලියන
භාණ්ඩාගාර බැඳුම්කර 311,706.85
භාණ්ඩාගාර බිල්පත් 83,605.89
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර 113,589.65
ශ්‍රී ලංකා මහ බැංකු අත්තිකාරම් 9,063.64
බැංකු අයිරාව 8,238.02
මුළු දේශීය ණය 526,204.05
විදේශ ණය 158,049.36
සමස්ත ණය 684,253.41