• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම

- අයවැය මඟින් යෝජිත විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව රු. 5,000/- සිට රු.1,000/- දක්වා අඩු කිරීමේ ගාස්තු සංශෝධනය 2015‑03‑16 දින සිට ක්‍රියාත්මක වේ. එම කාර්යය සඳහා විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.