• Increase font size
  • Default font size
  • Decrease font size



2019-11-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 'දරුවන් සුරකිමු - ජාතික භාර අරමුදල'ට අඛණ්ඩව මුදල් ආධාර ලබා ගැනීම
2 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත සංශෝධනය කිරීම
3 භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ජියෝ සයන්ස් ඕස්ට්‍රේලියා රාජ්‍ය ආයතනය අතර විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
4 ආහාර සුරක්ෂිතතාව සහ අවදානම පිළිබඳ ජාතික තක්සේරුව - 2019
5 ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත
6 1988 අංක 30 දරන බැංකු පනත සංශෝධනය කිරීම
7 දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත
8 නිදන්ගත වකුගඩු රෝගය/හේතුව නොදන්නා නිදන්ගත වකුගඩු රෝගීන් පිළිබඳ පර්යේෂණ සිදු කිරීම පිළිබඳ සහයෝගිතාවය ඇති කර ගැනීම සඳහා වන ගිවිසුම්වලට එළඹීම
9 ධීවර ප්‍රජාව සඳහා සහන සැලසීම
10 දිවයින පුරා නාය යෑම් අවදානමට ලක්විය හැකි ප්‍ර‍දේශ ප්‍රකාශයට පත් කිරීම සහ එවැනි අවදානමක් ඇති ප්‍රදේශවල නාය යෑම් අවදානම් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම
11 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
12 වකුගඩු ආබාධ සහිත රෝගීන් වෙනුවෙන් භාවිත කරන ජීවාණුහරිත, කුහර තන්තු පොලිසල්ෆෝන්/ පොලිනෙෆ් රෝන් රුධිර කාන්දු පෙරණ 300,000 මිල දී ගැනීම
13 සාන්ද්‍ර මොනොක්ලෝනල් පියුරිෆයිඩ් හා ඩිටර්ජන්ට් ට්‍රීටඩ් ඩ්‍රයිඩ් ෆැක්ටර් VIII ෆ්‍රැක්ෂන් 200 අයියූ - 350 අයියූ වයල්ස් 55,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
14 අන්තඃශෛරික භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනොග්ලොබින් වයල්ස් 60,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
15 ෆිල්ම් ලේසර් බ්ලූ බේස් ඩ්‍රයි සීආර්, ඩීආර්, සීටී සහ එම්ආර්අයි සේයාපටල 1,300,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
16 සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා උපදේශන සේවා ප්‍රසම්පාදනය
17 ඇල්පිටිය හා බලපිටිය මූලික රෝහල් සංවර්ධනය කිරීම
18 'සූර්ය බල සංග්‍රාමය අදියර II' යටතේ කුඩා පරිමාණ සූර්ය බල විදුලි බලාගාර ඉදිකිරීම
19 ඒරියල් බන්ඩල් සන්නායක කිලෝමීටර 1,300 සැපයීම හා බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව
20 ජාතික සම්ප්‍රේශන හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ දෙහිවල ගල්කිස්ස හා බත්තරමුල්ල ප්‍රදේශයන්හි ප්‍රාථමික උපපොළ, බෙදාහැරීමේ උපපොළ සහ කේබල් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව
21 පුත්තලම, ලක්විජය විදුලි බලාගාරයේ නඩත්තුව සඳහා වන ප්‍රසම්පාදනය
22 පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා ක්ෂණික මිල දී ගැනීම් (Spot Tender) යට‍ෙත් අවශ්‍ය ගල් අඟුරු මිල දී ගැනීම
23 ලක්විජය බලාගාරය මෙගාවොට් 900 සඳහා දිගු කාලීන ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය ප්‍රදානය කිරීම
24 දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ යෝජිත ආපදා අවදානම් අවම කිරීමේ නිරීක්ෂණ, පුරෝකථන සහ සන්නිවේදන කේන්ද්‍රයන්හි ඒකාබද්ධ වාස්තු විද්‍යාත්මක උපදේශන සේවාව
25 නැවත සමාජගත කරන ලද සහ පුනරුත්ථාපනය වූ තැනැත්තන් හට උපාධිධාරී රැකියා යෝජනා ක්‍රමය යටතේ රැකියා අවස්ථා ලබාදීම
26 පරිගණක දැනුම පිළිබඳ අවශ්‍යතාවන් සම්පූර්ණ කරන ලද ග්‍රාම නිලධාරින්ගේ පුහුණු වියදම් ප්‍රතිපූර්ණය කිරීම
27 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා වන කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම
28 ද්‍රව පෙට්‍රෝලියම් වායුව හදිසි මිල දී ගැනීම
29 ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
30 වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමයක් හඳුන්වාදීමේ ව්‍යාපෘතිය
31 මගුරුඔයවත්ත නව ජාතික පාසල ඉදි කිරීමේ දෙවන අදියර සඳහා වන කොන්ත්‍රතාත්තුව
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.