• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'සූර්ය බල සංග්‍රාමය අදියර II' යටතේ කුඩා පරිමාණ සූර්ය බල විදුලි බලාගාර ඉදිකිරීම
- 'සූර්ය බල සංග්‍රාමය අදියර II' වැඩසටහන යටතේ කුඩා පරිමාණ සූර්ය බල විදුලි බලාගාර ඉදිකිරීම, අයිතිය හා පවත්වාගෙන යාම පදනම යටතේ සූර්ය බල විදුලි බලාගාර ඉදි කිරීම යට‍ෙත් මොණරාගල ග්‍රිඩ් උපපොළ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය පත් කළ සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි Gold Corporation Lanka (Pvt) Ltd. වෙත විදුලි ඒකක කිලෝවොට් 1ක් රුපියල් 14.24ක මුදලකට මිල දී ගැනීම යටතේ ප්‍රදානය කිරීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.