• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා වන කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම
- 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ පිළිබඳ පත් කරන ලද කමිටුවක නිර්දේශ සලකා බලමින් එවැනි මාධ්‍යවේදීන් 78 දෙනෙකු සඳහා වන්දි මුදල් ලබා දීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඉල්ලීම මත අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.