• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුත්තලම, ලක්විජය විදුලි බලාගාරයේ නඩත්තුව සඳහා වන ප්‍රසම්පාදනය
- පුත්තලම, ලක්විජය විදුලි බලාගාරයේ 1 වන ඒකකයේ 'B' මට්ටමේ නඩත්තු කටයුතු සඳහා වන නිපුණතා ශ්‍රම බලකාය ලබාගැනීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි China Machinery Engineering Corporation වෙත ඇමරිකානු ඩොලර් මිලියන 3.84ක මුදලකට පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.