• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ජියෝ සයන්ස් ඕස්ට්‍රේලියා රාජ්‍ය ආයතනය අතර විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර භූ විද්‍යා හා ඛනිජ ක්ෂේත්‍රවලට අදාළව දෙපාර්ශවයටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභයන් අත්කර ගැනීම සඳහා දැනුම හා තාක්ෂණික හුවමාරුව සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.