• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'දරුවන් සුරකිමු - ජාතික භාර අරමුදල'ට අඛණ්ඩව මුදල් ආධාර ලබා ගැනීම
- දරුවන් සුරකිමු - ජාතික භාර අරමුදල ශක්තිමත් කිරීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් ක්‍රියාත්මක වන සතියකට වරක් දිනුම් අදින ලොතරැයිපතක් 2019 11 11 දින එළිදැක්වීමටත්, එම ලොතරැයිපත් අලෙවි මිලෙන් 10%ක ප්‍රතිශතයක් 'දරුවන් සුරකිමු' ජාතික භාර අරමුදලට බැර කිරීමටත් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.