• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අන්තඃශෛරික භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනොග්ලොබින් වයල්ස් 60,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- ප්‍රතිශක්ති ඌනතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන අන්තඃශෛරික භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනොග්ලොබින් වයල්ස් 60,000ක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාවේ M/s. Reliance Life Science වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 6.76ක මුදලකට මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.