• Increase font size
  • Default font size
  • Decrease font size

2019-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මගුරුඔයවත්ත නව ජාතික පාසල ඉදි කිරීමේ දෙවන අදියර සඳහා වන කොන්ත්‍රතාත්තුව
- සියලුම දරුවන් සඳහා සම සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන 'ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල සහ අවට ප්‍රදේශවල සිසු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම සඳහා කුරුණෑගල මගුරුඔයවත්ත ප්‍රදේශයේ අක්කර 5ක භූමිභාගයක් තුළ රුපියල් මිලියන 800ක ආයෝජනයක් සහිතව විශ්වෝදා නව ජාතික පාසල ඉදි කිරීමේ දෙවන අදියරේ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.