• Increase font size
  • Default font size
  • Decrease font size



2019-05-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයෙහි දෙවන ජාතික ක්‍රියාකාරි සැලැස්මෙහි ක්‍රියාත්මක කිරීමේ කාල වකවානුව සංශෝධනය කිරීම
2 විරුසර වරප්‍රසාද කාඩ්පත - දෙවන අදියර ක්‍රියාත්මක කිරීම
3 ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා ජර්මනිය මඟින් පිරිනමනු ලබන මූල්‍ය සහයෝගිතාව
4 යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය වවුනියා විශ්වවිද්‍යාලය බවට පත් කිරීම
5 පොළොන්නරුවේ සහ මඩකලපුවේ අප ජල රැස් කිරීමේ, පිරිපහදු කිරීමේ සහ බැහැර කිරීමේ පද්ධතිය සංවර්ධනය කිරීම
6 සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම
7 රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය
8 කොළඹ නගරයේ නාගරික පුනර්ජනන ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම
9 කුඩාවිලච්චිය වැව සහ දෙමටගල වැව ප්‍රතිස්ථාපනය කිරීම
10 හම්බන්තොට රන්මිණිතැන්නේ යෝජිත කොකෝවා සංවර්ධන ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සඳහා ලබා දී ඇති කාලය දීර්ඝ කිරීම
11 1991 අංක 18 දරන රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම
12 කළු ගඟ ජලසම්පාදන පුළුල් කිරීමේ ව්‍යාපෘතිය - 1 අදියරෙහි උපදේශන සේවා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
13 රුධිර නාල සම්බන්ධ රෝගී තත්ත්වයන් හඳුනාගැනීම සඳහා භාවිත කරන ඩිජිටල් ෆ්‍ලූරොස්කොපි උපකරණ 02ක් මිල දී ගැනීම
14 පිළිකා රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස භාවිත කරන ට්‍රස්ටුසුමැබ් ඉන්ජෙක්ෂන් මිලිග්රෑම් 440න් මිල ලීටර 20 ද්‍රාවකකුප්පි මිල දී ගැනීම
15 කෘත්‍රිම අක්ෂි කාච බද්ධ කිරීමේ සැත්කම් සඳහා භාවිත කරන පේකෝඉමල්සිෆිකේෂන් උපකරණ 29ක් මිල දී ගැනීම
16 යාපනය ශික්ෂණ රෝහල සඳහා MRI ස්කෑන් යන්ත්‍රයක් මිල දී ගැනීම
17 ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් ජාලය වැඩිදියුණු කිරීම
18 කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් සැලසුම් කිරීම සහ ඉදි කිරීම
19 තහනම් සංවිධාන ප්‍රකාශයට පත් කිරීම
20 කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ වඳවී යෑමේ තර්ජනයට ලක් වී සිටින වනසත්ත්ව හා වෘක්ෂලතා විශේෂ සම්බන්ධව අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 18 වන සමුළුව (CITES සමුළුව) පැවැත්වීම කල් තැබීම
21 වකුගඩු රෝග පෙර හඳුනාගැනීමේ ජංගම ගිලන් රථ 08ක ප්‍රදානය
22 රාජ්‍ය භාෂා දිනයක් හා ඊට සමගාමි සතියක් ප්‍රකාශයට පත් කිරීම
23 අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබා දීම තහවුරු කිරීම සඳහා පිහිටුවනු ලැබ ඇති අමාත්‍ය කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
24 පසුගියදා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇති වූ ගැටුම්කාරි තත්ත්වයන් හේතුවෙන් සිදු වූ හානි සඳහා වන්දි මුදල් ගෙවීම
25 ඌව වෙල්ලස්ස භෞතික හා මානව සම්පත් සංවර්ධන වැඩ පිළිවෙල
26 ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට හා හානියට පත් වූ පවුල් සවිබලගැන්වීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.