• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිළිකා රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස භාවිත කරන ට්‍රස්ටුසුමැබ් ඉන්ජෙක්ෂන් මිලිග්රෑම් 440න් මිල ලීටර 20 ද්‍රාවකකුප්පි මිල දී ගැනීම
- පිළිකා රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස භාවිත කරන ට්‍රස්ටුසුමැබ් එන්නත් මිලිග්රෑම් 440න් කුප්පි 1,875ක් මිලි ලීටර 20 ද්‍රාවක වයල්ස් සමඟින් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි සීමාසහිත මෙඩ්මාර්ට් ෆාර්මා පෞද්ගලික සමාගම වෙත රුපියල් මිලියන 89.7ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.