• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පසුගියදා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇති වූ ගැටුම්කාරි තත්ත්වයන් හේතුවෙන් සිදු වූ හානි සඳහා වන්දි මුදල් ගෙවීම
- පසුගියදා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇති වූ ගැටුම්කාරි තත්ත්වයන් හේතුවෙන් හානි සිදු වූ මුස්ලිම් දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම හා එම ගැටුම් හේතුවෙන් සිදු වූ හානි වෙනුවෙන් ද මීට පෙර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් සිදු වූ හානි වෙනුවෙන් ගෙවීමට තීරණය කරන ලද ක්‍රමවේදය යටතේම වන්දි ගෙවීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.