• Increase font size
  • Default font size
  • Decrease font size



2019-03-19 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 'මතින් නිදහස් රටක්' මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම
2 ආබාධ සහිත පුද්ගලයින් හා වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීම පිළිබඳ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
3 ශිල්ප සේනා ප්‍රදර්ශනය - ශ්‍රී ලාංකීය තාක්ෂණික විප්ලවය
4 ගීත හෝ සංගීතමය නිර්මාණවල හිමිකරුවන්ට කර්තෘභාග ගෙවීම සඳහා වන නියෝග
5 යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික විද්‍යා ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම මඟින් ආර්ථිකය සවිබල ගැන්වීම
6 දුෂ්කර ප්‍රදේශවල ජනතාවගේ ගමනාගමන පහසුව සඳහා ආරක්ෂිත කුඩා පාලම් හඳුන්වා දීම
7 පොකුරු බෝම්බ සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය (ඔස්ලෝ සම්මුතිය) ශ්‍රී ලංකාවේ නීතිගත කිරීම
8 ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු පාසලේ පහසුකම් වැඩි දියුණු කිරීම
9 පුහුණු ව්‍යාපෘති සහකාරවරුන් 7,500ක් බඳවා ගැනීම
10 වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත අනුව වනජීවී සංරක්ෂණ උපදේශක කමිටුවේ සාමාජිකයින් පත් කිරීම
11 ශ්‍රී බුද්ධ වර්ෂ 2563 රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම
12 1949 අංක 58 දරණ මුදල් නීති පනත සඳහා වන සංශෝධන
13 මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සත් මහල් ගොඩනැඟිලි සංකීර්ණයෙහි තවදුරටත් සිදු කළ යුතු නවීකරණ කටයුතු
14 මාදුරුඔය ජලාශයේ මෙගා වොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක් ඉදි කිරීම
15 නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක වල ජනතාව වෙත පිරිසිදු පානීය ජලය සැපයීම
16 මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය - 2018
17 මාතර නව අධිකරණ සංකීර්ණයේ ඉතිරි ඉදිකිරීම් කටයුතු නිම කිරීම
18 අධිකරණවල පහසුකම් ඉහළ නැංවීම
19 අධ්‍යාපන සුපරීක්ෂණ සේවා ආයතනය ස්ථාපිත කිරීම
20 ආසියා - යුරෝපීය දේශපාලන සංසදයේ තෙවැනි රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
21 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය සහ අධීක්ෂණය කරනු ලබන ආයතනවල වෝහාරික විගණනයක් පැවැත්වීම
22 අනුරාධපුර දකුණ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය දෙවන අදියර ක්‍රියාත්මක කිරීම
23 ඒරියල් බන්ඩල් සන්නායක කිලෝ මීටර 1500 සැපයීම හා බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව
24 යාපනය සිට පොන්නාලෙයි දක්වා යාපනය - පොන්නාලෙයි - පේදුරුතුඩුව (AB21) මාර්ගය පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම
25 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිටවීමේ ගමන් ම‍ඟෙහි විනිමය හුවමාරු කවුළු ක්‍රියාත්මක කිරීම
26 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්ත ගොඩනැඟිල්ලෙහි ශීතාගාර කාමර පහසුකම් ප්‍රතිස්ථානගත කිරීම
27 වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධ එන්නත් මිල දී ගැනීම
28 හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධ එන්නත් මිල දී ගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.