• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඒරියල් බන්ඩල් සන්නායක කිලෝ මීටර 1500 සැපයීම හා බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව
- ඒරියල් බන්ඩල් සන්නායක කිලෝ මීටර 1,500ක් සැපයීම හා බෙදාහැරීම සඳහා කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත Sierra Cables පොදු සමාගම වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.