• Increase font size
  • Default font size
  • Decrease font size

2019-03-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිටවීමේ ගමන් ම‍ඟෙහි විනිමය හුවමාරු කවුළු ක්‍රියාත්මක කිරීම
- කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිටවීමේ ගමන් ම‍ඟෙහි විනිමය හුවමාරු කවුළු වසර 03ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සම්පත් බැංකුව, ලංකා බැංකුව, සීමාසහිත තෝමස් කුක් ලංකා පුද්ගලික සමාගම, කොමර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.