• Increase font size
  • Default font size
  • Decrease font size



2020-02-27 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 උතුරු හා උතුරු මැද පළාත්වල වෙසෙන ණයගැතිභාවයෙන් පෙළෙන ජනතාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැපයීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම
2 විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් සඳහා සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීම
3 මහ මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන යාත්‍රා නිරීක්ෂණය සහ අධීක්ෂණය කිරීම පිණිස International Maritime Satellite Service (INMARSAT) සේවය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් සපයනු ලබන INMARSAT සේවය (Point of Service Activation - PSA) ලබා ගැනීම
4 සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් සහ ශාන්ත ජූඩ් ළමා රෝග පිළිබඳ පර්යේෂණ රෝහල අතර අත්සන් කරනු ලබන ශාන්ත ජූඩ් ගෝලීය සන්ධානයේ වෛද්‍ය ආයතන සාමාජිකත්ව ගිවිසුම
5 අමරදේව අසපුවෙහි ඉදිරි ඉදිකිරීම් කටයුතු
6 විශ්වවිද්‍යාල ප්‍රවේශ හිමිකම් ලබන සිසු දරුවන් හට ලබා දෙන 'මහපොළ ශිෂ්‍යත්ව' මුදල වැඩි කරදීම හා එම ශිෂ්‍යත්ව අවස්ථා ගණන පුළුල් කිරීම
7 පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා අපේක්ෂිත පරිදි සිසුන් ඇතුළත් නොවීම හා සිසුන් පාඨමාලාව හැරයාම පිළිබඳව වූ වාර්තාව
8 INNOTECH 2020 - තාක්ෂණ හා නවෝත්පාදන ප්‍රදර්ශනය
9 හෙළ සුවය වස විසෙන් තොර පාරම්පරික වී වගාව
10 දේශීය බැංකු විසින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘතිය (LBFP) යටතේ තවදුරටත් ඉතිරිව පවතින ප්‍රතිපාදන භාවිත කරමින් ඉතා ඉක්මනින් වැඩි දියුණු කිරීම් සිදු කළ යුතු තෝරා ගත් ජාතික මහා මාර්ග කොටස් වැඩි දියුණු කිරීම
11 දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්කරගැනීම හේතුවෙන් බලපෑමට ලක් වූ පාර්ශ්වයන් සඳහා ස්වයං ප්‍රතිස්ථාපන දීමනා ගෙවීම
12 ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වලට අවශ්‍ය සේවාවන් එකම තැනකින් ලබාදීම සඳහා සේවා මධ්‍යස්ථාන (One Stop Shop) පිහිටුවීම
13 ඔබට රටක් - රටට හෙටක් - සුපිරිසිදු වැඩ බිමක් - වැඩකරන රට දැයක් යන තේමාව යටතේ ශ්‍රමදාන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම
14 රජයේ ඉඩම් කළමනාකරණය කිරීමේ කඩිනම් වැඩසටහන
15 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන සඳහා සංචාරක සංවර්ධන බදු ගෙවීමේ විලම්භන කාල සීමාව දීර්ඝ කිරීම
16 මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ කොළඹ, රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටු‍ෙපාළ වෙත ගුවන් සමාග‍ම් ආකර්ෂණය කර ගැනීම සඳහා වන වැඩසටහන
17 ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන පළාත් පාලන වැඩි දියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතිය යටතේ ගිරාඳුරුකෝට්ටේ ජල පවිත්‍රාගාරයේ වැඩිදියුණු කිරීම, යාන්ත්‍රික හා විදුලිවැඩ පිළිබඳ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
18 කසළ ප්‍රවාහනය සඳහා බක්කිය සහිත 'කුරුම්බැට්ටියා' බහුකාර්ය පාපැදි ලබාගැනීම
19 'සුරක්ෂා' සිසු රක්ෂණාවරණ වැඩසටහන ඉදිරියටත් පවත්වාගෙන යාම
20 කුරුන්චතිවු (අලිමංකඩ - උතුර) ලුණු ලේවාය රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීම
21 මහනුවර හා පේරාදෙණිය අතර දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම
22 2020-04-01 සිට 2020-11-30 දක්වා මාස අටක කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,137,500ක් සහ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 262,500ක් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
23 ලොකු ළූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නැංවීම මගින් ලොකු ළූණු ගොවියන්ගේ ආදායම ඉහළ නැංවීම
24 සහස්‍ර අභියෝගතා සංස්ථාව (MCC) සංයුක්ත සංවර්ධන ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුවේ අතුරු වාර්තාව
25 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මකව පවතින ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ RAMIS 2.0 - B කොට‍සේ මෘදුකාංගය වෙනස් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
26 නව කොරොනා වෛරසය (COVID - 19) ව්‍යාප්තිය තුළ යුරෝපය, මැදපෙරදිග සහ නැඟෙනහිර ආසියා කලාපයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුභ සාධනය සැලසීම පිණිස ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග
27 ගුරු - විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.