• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'සුරක්ෂා' සිසු රක්ෂණාවරණ වැඩසටහන ඉදිරියටත් පවත්වාගෙන යාම
- වයස අවුරුදු 5 සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩයට අයත් සියලුම පාසල් දරුවන් ආවරණය වන අයුරින් දැනට ක්‍රියාත්මක වන 'සුරක්ෂා' රක්ෂණ යෝජනා ක්‍රමය සෞඛ්‍යමත් දරු පරපුරක් බිහි කිරීම හා දරුවන්ගේ අඛණ්ඩ පාසල් යාම තහවුරු කිරීමේ අරමුණින් තවදුරටත් විධිමත් කරමින් ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.