• Increase font size
  • Default font size
  • Decrease font size



2019-06-25 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික වකුගඩු අරමුදලේ අරමුදල් යොදාගනිමින් වකුගඩු රෝග නිවාරණයට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
2 2019 - 2022 සඳහා වන "උපකරණ පිළිබඳ අන්තර්ජාලය" ජාතික උපායමාර්ගික සැලැස්ම
3 වෘත්තීය සුරක්ෂිතතාව, සේවක සෞඛ්‍ය හා සුබසාධනය පිළිබඳ යෝජිත නව නීති
4 1984 අංක 11 දරන අන්තරාදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩල පනත සංශෝධනය කිරීම
5 නීති විරෝධී මත්පැන්වලට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිස් නිළධාරින් බලාත්මක කිරීම
6 කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදි කිරීම පිළිබඳ හං‍ගේරියානු එක්සිම් බැංකුව සමඟ ණය ගිවිසුමකට එළඹීම
7 සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ කියුබාවේ ගම්මානයක් නැවත ගොඩනැඟීම සඳහා ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් පරිත්‍යාග කිරීම
8 ජාත්‍යන්තර සබඳතා හා උපාය මාර්ගික අධ්‍යයන පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය හා කියුබානු ජනරජයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ රා‍වුල් රෝවා ගාසියා ආයතනය අතර අවබෝධතා ගිවිසුම
9 රත්නපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය ඉදි කිරීම
10 ජාතික අක්ෂි රෝහලේ බාහිර රෝගී අංශය, ශල්‍යාගාරය සහ වාට්ටු සංකීර්ණය ඉදි කිරීම
11 දෙනියාය මූලික රෝහල සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය
12 රාජ්‍ය තාන්ත්‍රික හා නිල විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ එල් - සැල්වදෝර් ජනරජය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
13 කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා රාජ්‍ය සේවා ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයක් ඉදි කිරීම
14 'රොන් මඩ ඉවත් කිරීම සහ සෝදා හැරීම මඟින් බේරේ වැව පිරිසිදු කිරීම' ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම
15 මොණරාගල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය සහ ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිකිරීම
16 අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත වෙනුවට පනතක් හඳුන්වා දීම
17 උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබා දීම
18 2007 අංක 26 දරන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය පනත සංශෝධනය කිරීම
19 එක්ස්පෝ 2020 ඩුබායි හි ශ්‍රී ලංකා සහභාගිත්වය
20 ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ලන්ඩන් හීත්‍රෝ සිට ආහාරපාන සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව
21 ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන්යානාවලට සෞදි අරාබියේ ඩමාම් ගුවන් තොටුපලේදී ගුවන් ඉන්ධන සැපයීම
22 සපුගස්කන්ද විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදු කිරීම
23 සුඛිත පුරවර නගර සංවර්ධන වැඩ සටහන අඛණ්ඩව පවත්වාගෙන යාම සහ නව ව්‍යාපෘති සඳහා උපදේශන සේවා පත් කිරීම
24 රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ප්‍රතීතණය හා වැඩිදියුණු කිරීම
25 නැ‍ඟෙනහිර පළාතේ කිලෝමීටර 845.83ක මාර්ග සංවර්ධනය කිරීම
26 ඉදිරි මාස අටක (08) කාලයක් තුළ ඩීසල් සහ පෙට්‍රල් ආනයනය කිරීම සඳහා දිගු කාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
27 රාජ්‍ය නිලධාරින්ගේ ඇඳුම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.