• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ලන්ඩන් හීත්‍රෝ සිට ආහාරපාන සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව
- ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපලෙන් පිටත්වන ශ්‍රීලංකන් ගුවන් සමාගම සතු ගුවන්යානා සඳහා අවශ්‍ය ආහාරපාන වර්ග වසර 03ක කාලයක් සඳහා සැපයීම සඳහා වන කොන්ත්‍රතාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Newrest Catering Services වෙත බ්‍රිතාන්‍ය පවුම් මිලියන 4.5ක මුදලකට පිරිනැමීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.