• Increase font size
  • Default font size
  • Decrease font size



2019-05-07 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ ජනාධිපති විද්වත් කමිටු වාර්තාව
2 ජාතික නව්‍යකරණ නියෝජිතායතනය (NIA) පිහිටුවීම
3 පඩිපාලක සභා ආඥාපනත සංශෝධනය කිරීම
4 ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ ජපානය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
5 දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
6 ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, සෞඛ්‍ය හා පෝෂණ මට්ටම ඉහළ නැංවීම
7 කොළඹ විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනය (CIMA) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
8 රාජ්‍ය තාන්ත්‍රික, විශේෂ හා රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමියන් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා බහරේන් රාජ්‍යය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම
9 රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරි හෝ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමියන් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා රුවන්ඩාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම
10 1987 අංක 03 දරන පොදු කොන්ත්‍රාත් පනත යටතේ සකස් කරන ලද නියෝග
11 වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ චීනයේ හයිනාන් පළාතේ විදේශ කටයුතු කාර්යාලය අතර ඇති කරගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම
12 ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිනමාශාලාවල මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවීම
13 හොරණ නාගරික නිවාස ව්‍යාපෘතිය, 'සැමට සෙවණ' ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම
14 පිටකොටුව ඕලන්ද කෞතුකාගාර ගොඩනැඟිල්ලේ සංරක්ෂණය සහ අලුත්වැඩියාව
15 ක්ෂේත්‍ර රාජකාරිවල නියැලෙන සංස්කෘතික විෂය භාර ක්ෂේත්‍ර නිලධාරින් වෙත පහසුකම් සැලසීම
16 ගයනාව සහ පෘතුගාලය සමඟ ද්වි පාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම්වලට එළඹීම
17 සැකකරුවන් / චූදිත තැනැත්තන් අවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීම
18 මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ ත්‍රෛභාෂා මිශ්‍ර නව ජාතික පාසලක් ආරම්භ කිරීම
19 නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ස්ථාපිත කිරීම
20 එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සිනමාශාලා සංවර්ධනය සඳහා මූල්‍ය ණය පහසුකම් පුළුල් කිරීම
21 විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
22 කිරීටක හෘද රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී භාවිත කරනු ලබන කිරීටක ස්ටෙන්ට් මිල දී ගැනීම
23 බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධ එන්නත් 4,000,000ක් මිල දී ගැනීම
24 පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාරයක් වන රිටුක්සිමැබ් එන්නත් කුප්පි (වයල්ස්) මිල දී ගැනීම
25 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත පසු පස උස් ඇන්ද සහිත ආසනවලින් යුත් බස් රථ මිල දී ගැනීම
26 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස් රථ මිල දී ගැනීම
27 උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා වායුසමනය කළ, ඩීසල් බහු ඒකක කට්ටල 02 ක් මිලට ගැනීම
28 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආනයන ගුවන් භාණ්ඩ පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
29 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා වන "සහන පැකේජය"
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.