• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය තාන්ත්‍රික, විශේෂ හා රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමියන් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා බහරේන් රාජ්‍යය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම
- රාජ්‍ය තාන්ත්‍රික, විශේෂ හා රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමියන් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා බහරේන් රාජ්‍යය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.