• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ ජපානය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- ශ්‍රී ලංකාව හා ජපානය අතර ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතාව සහ හුවමාරුව වර්ධනය කරගැනීම පිණිස දෙරට අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.