• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධ එන්නත් 4,000,000ක් මිල දී ගැනීම
- බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධයක් ලෙස භාවිත කරන සෙෆියුරොක්සිම් සෝඩියම් එන්නත් බීපී මිලි ග්රෑම් 750න් හෝ සෙෆියුරොක්සිම් එන්නත් යූඑස්පී මිලිග්රෑම් 750න් එන්නත් 4,000,000ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 197.89ක (ඇමරිකානු ඩොලර් මිලියන 1.24ක) මුදලකට ඉන්දියාවේ M/s. Inject Care Parenterals (pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.