• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගයනාව සහ පෘතුගාලය සමඟ ද්වි පාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම්වලට එළඹීම
- ශ්‍රී ලංකාව විසින් ගයනාව සහ පෘතුගාලය සමඟ ද්වි පාර්ශ්වික ගුවන් සේවා සබඳතා වර්ධනය කරගැනීම සඳහා එකඟ වී තිබෙන ගුවන් සේවා ගිවිසුම් ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.