• Increase font size
  • Default font size
  • Decrease font size



2019-04-30 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නේපාලයේ ආනන්දකුටී මහා විහාරය හා රාතෝ මච්චින්ද්‍රනාත් හින්දු කෝවිල ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය
2 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ පරිපාලන කටයුතු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරීම
3 කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙනුවෙන් ඉදි කරනු ලබන මහල් 17ක ගොඩනැඟිල්ල සඳහා රුපියල් මිලියන 5000ක අරමුදල් පහසුකම් සලසා දීම
4 2018 මූල්‍ය වර්ෂයට අදාළ හිඟ බැඳීම් නිරවුල් කිරීම
5 ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අතිරේක මුදල් ප්‍රතිපාදන ලබා දීම
6 හැඩ ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම
7 බෝනොවන රෝග වළක්වා ගැනීම පිළිබඳව වන බහු පාර්ශ්වීය ක්‍රියාකාරී සැලැස්ම - 2016 - 2020
8 කළුතර දිස්ත්‍රික් මහ රෝහල සංවර්ධනය කිරීම
9 මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කිරීම
10 වරාය නගර භූමිය විශේෂ කලාපයක් ලෙස පවත්වාගෙන යාම
11 කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව ශ්‍රී ලංකා රජය, CHEC පෝට් සිටි කළම්බු සමාගම සහ චීන සංවර්ධන බැංකුව අතර ගිවිසුමකට එළඹීම
12 ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය හා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
13 තල්පිටිගල ජලාශ ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීම
14 දේශගුණික අවබලපෑම් අවම කිරීමේ වැඩසටහන
15 බේරේ වැව ආශ්‍රිත සංවර්ධන ප්‍රදේශයේ මහල් නිවාස ඉදි කිරීම
16 'ජාතික ගොඩනැඟිලි සංග්‍රහය' පිළියෙල කිරීම
17 'ඉදිකිරී‍ම් කර්මාන්ත මණ්ඩල පනත් කෙටුම්පත' පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
18 ළමයා හා තරුණ තැනැත්තා අර්ථ නිරූපනය කිරීම සඳහා පනත් සංශෝධනය කිරීම
19 ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත නව මිශ්‍ර ජාතික පාසලක් මීරිගම ප්‍රදේශයේ පිහිටුවීම
20 පාසල් සඳහා පරිගණක පහසුකම් සැපයීම
21 උෂ්ණත්ව පාලිත ගබඩා සංකීර්ණයක් දඹුල්ලේ ඉදි කිරීම
22 ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම
23 මන්නාරම සහ නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
24 කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා ඉදි කරන ලද නව ගොඩනැඟිල්ලේ වැඩ නිම කිරීම
25 ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව පස් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
26 තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවාවන් ප්‍රසම්පාදනය කිරීම
27 අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා නව පනතක් හඳුන්වාදීම
28 පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වේතනය ඉහළ නැංවීම
29 ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
30 ගුවන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම
31 සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සඳහා යෝජනා ලබාගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.