• Increase font size
  • Default font size
  • Decrease font size

2019-04-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සඳහා යෝජනා ලබාගැනීම
- පසුගිය පාස්කු ඉරු දින සිදු වූ අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් සංචාරක කර්මාන්තය මුහුණ දී ඇති තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් සහ තවත් අදාළ අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.