• Increase font size
  • Default font size
  • Decrease font size



2017-04-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සමුද්‍රාශ්‍රිත මුදා ගැනීම් සම්බන්ධීකරණ කටයුතු වැඩිදියුණු කිරීම
2 ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් (UNDP) කාර්යාලය සඳහා රජය විසින් දරනු ලබන වියදම්
3 දකුණු ආසියාවේ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් වශයෙන් කොළඹ නගරය සංවර්ධනය කිරීම
4 දේශීය අරමුදල් මඟින්, දේශීය කොන්ත්‍රාත්කරුවන් හරහා ජාතික මහාමාර්ග විස්සක් පුනරුත්ථාපනය කිරීම
5 මහනුවර උමග ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
6 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඉඩමක් මිල දී ගැනීම
7 පානදුර, නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම
8 කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල්වල සංගමයේ (Indian Ocean Rim Association) සාමාජික රටවල් අතර වන අවබෝධතා ගිවිසුම
9 මිරිදිය ජලජීවි වගාව ප්‍රවර්ධනය සඳහා පුරන් වූ කුඹුරු යොදා ගැනීමේ වැඩ සටහන
10 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම
11 කිරි දෙනුන් 20,000ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය
12 නැවත පදිංචි කරන ලද ජනතාව වෙනුවෙන් වූ සහන ණය යෝජනා ක්‍රමය
13 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය/අර්ධ රාජ්‍ය ආයතනවල සහ පොදු ස්ථානවල නාම පුවරු/සංඥා පුවරු ත්‍රෛභාෂාවෙන් සකස් කිරීම
14 ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් තායිලන්තයේ, කෘෂිකර්ම හා කෘෂිකර්ම සමුපකාර බැංකුව සහ තායිලන්තයේ, කසෙත්සාත් විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම පීඨය අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම්
15 මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා (කි.මී.36.59) කොටසේ සැලසුම් සමාලෝචනය සහ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
16 රුහුණුපුර ජල සම්පාදන ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය
17 කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂිත ළමා රෝග ඒකකයක් ඉදි කිරීම
18 රජයේ රෝහල් සඳහා නව නිර්වින්දන යන්ත්‍ර 137ක් මිල දී ගැනීම
19 ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් කලාපය අංක 04 සඳහා කාර්යාල සංකීර්ණ ගොඩනැඟිල්ල ඉදි කිරීම
20 මන්නාරම සම්ප්‍රේෂණ ජාල උපපොළ ඉදි කිරීමේ වැඩ පරාසය සංශෝධනය කිරීම
21 රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් 'විරුසුමිතුරු' නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
22 ග්‍රාමීය කෘෂි නිෂ්පාදකයින් දිරිගැන්වීම සඳහා වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන (SAAP)
23 උපාධි ප්‍රදානය කෙරෙන රාජ්‍ය නොවන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යයින්හට පොලී රහිත ණය ලබා දීම
24 කෑගල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානමට ලක් වූ ජනතාව සඳහා තවදුරටත් සහන සැලසීම
25 ආයෝජකයින් දිරිගැන්වීම සඳහා ආදායම් බදු සහන ලබා දීම
26 2016/17 මහ කන්නයේ නියඟය නිසා විපතට පත් ගොවි පවුල් සඳහා සහන සැලසීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.