• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් කලාපය අංක 04 සඳහා කාර්යාල සංකීර්ණ ගොඩනැඟිල්ල ඉදි කිරීම
- ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් කලාපය අංක 04 සඳහා කාර්යාල සංකීර්ණ ගොඩනැඟිල්ල ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ (PAB) නිර්දේශය පරිදි, රුපියල් මිලියන 466.66ක බදු රහිත අගයන ලද මුදලකට, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s. Sripalie Contractors (Pvt) Limited ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.