• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ රෝහල් සඳහා නව නිර්වින්දන යන්ත්‍ර 137ක් මිල දී ගැනීම
- දිවයින පුරා ඇති රජයේ රෝහල් මඟින් රෝගීන් වෙත උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබාදීමේදී අත්‍යවශ්‍ය වන නිර්වින්දන යන්ත්‍ර 137ක් අදාළ වෙන්ටිලේටර්ස් උපකරණද සමඟ සැපයීම, ස්ථාපනය කිරීම හා ක්‍රියාත්මක කරවීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 1.3කට M/s Meditechnolgy Holdings (Pvt) Ltd. සමාගම වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.