• Increase font size
  • Default font size
  • Decrease font size



2016-11-08 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඩු ආදායම්ලාභී සහ මැදි ආදායම්ලාභී නිවාස හිමිකම් වැඩසටහන සඳහා මහා භාණ්ඩාගාරයෙහි විශේෂ කාර්ය ඒකකයක් පිහිටුවීම
2 වෙරළ ආරක්ෂක කටයුතු වඩාත් ශක්තිමත් කිරීම සඳහා නව පනතක් සම්පාදනය කිරීම
3 කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම
4 තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම
5 කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක අරමුදල් සලසා ගැනීම
6 ශ්‍රී ලංකාව සහ සුඩානය අතර ද්වීපාර්ශ්වික උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුම
7 ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය/කායික වෛද්‍ය ඒකක වැඩිදියුණු කිරීම
8 සීදුවේ, විජය කුමාරතුංග අනුස්මරණ රෝහල සංවර්ධනය කිරීම
9 උතුර හා නැ‍ඟෙනහිර පළාත්වල පිහිටි විහාරස්ථාන 100ක් සංවර්ධනය කිරීම
10 හිංසනයෙහි වින්දිතයන් බවට පත්වන කාන්තාවන් සඳහා තාවකාලික රැකවරණය ආරක්ෂිතව ලබා දීම පිළිබඳ මාර්ගෝපදේශ
11 නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලය වැඩිදියුණු කිරීම
12 පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවල නිල නාම යෝජනා නැවත කැඳවීම සඳහා නීති සම්පාදනය කිරීම
13 සුබසාධක මධ්‍යස්ථා‍නවල වෙසෙන, ඉඩම් අහිමි අභ්‍යන්තර අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීම
14 බද්දේගම, වනාතවිල්ලුව, මීගහතැන්න සහ කටුපොත පොලිස් ස්ථාන ඉදි කිරීම
15 පේරාදෙණිය පොලිස් ස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘතිය
16 ශ්‍රී ලංකාවට කුරුඳු ආනයනය කිරීම තහනම් කිරීම සහ කුළුබඩු ප්‍රතිඅපනයනය කිරීමේ ක්‍රියාපටිපාටිය සංශෝධනය කිරීම
17 කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි පැමිණීමේ මගී පර්යන්තය සංවර්ධනය කිරීම
18 කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගීන් පිටවී‍මේ මණ්ඩපය පුළුල් කිරීම
19 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත විදුලි ඩීසල් එන්ජින් 10ක් ලබාගැනීම
20 මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ - මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
21 රජයේ විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
22 ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද රෝග ඒකකය අලුත්වැඩියා කිරීම
23 රජයේ රෝහල් සඳහා අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
24 ප්‍රතිශක්ති ඌනතා සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය එන්නත් මිල දී ගැනීම සදහා වූ ටෙන්ඩරය
25 ‍රෝගීන්ට ඖෂධ එන්නත් කිරීම සඳහා භාවිත කරනු ලබන උපකරණ කට්ටල 7,000,000 ක් මිල දී ගැනීම
26 ශ්‍රී ලංකා ජාතික රෝහලේ අපස්මාර ඒකකය සඳහා ශල්‍යාගාර හා දැඩිසත්කාර ඒකක උපකරණ සැපයීම හා ස්ථාපනය කිරීම
27 කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
28 'මෑත කාලීන ආර්ථික ප්‍රවණතා: 2016 සුවිශේෂ සිදුවීම් සහ 2017 අපේක්ෂාවන්' පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාව
29 ප්‍රාදේශීය කොන්සල් කාර්යාල දෙකක් මාතර සහ යාපනයේ ස්ථාපනය කිරීම -
30 ඉදි කිරීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.