• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'මෑත කාලීන ආර්ථික ප්‍රවණතා: 2016 සුවිශේෂ සිදුවීම් සහ 2017 අපේක්ෂාවන්' පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාව
- වාර්ෂික අයවැය සාකච්ඡා සඳහා පහසුකම් සැලසීම පිණිස 'මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2016 සුවිශේෂ සිදුවීම් සහ 2017 අපේක්ෂාවන්' යන මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළියෙල කරනු ලැබ ඇති අර්ධ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.