• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත විදුලි ඩීසල් එන්ජින් 10ක් ලබාගැනීම
- මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ විදුලි ඩීසල් එන්ජින් 10ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ (CANC) නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.