• Increase font size
  • Default font size
  • Decrease font size



2018-07-31 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය ප්‍රතිස්ථාපනය කිරීම
2 උෂ්ණත්ව පාලක ගබඩා පහසුකමක් දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපනය කිරීම
3 සුළු පරිමාණ වී මෝල් හිමියන් සඳහා සහන සැලසීම
4 සීමාසහිත ඩයලොග් ඇක්සියාටා - (ශ්‍රී ලංකා) ආයතනය විසින් යෝජිත කථන හා ශ්‍රවණ මධ්‍යස්ථානය සහ ජාතික පිළිකා නිවාරණ මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම
5 රක්තහීනතාවය අවම කරගැනීම සඳහා ප්‍රධාන ආහාර යකඩ සහ ‍‍ෆෝලික් අම්ලය යොදා සබලකරණය කිරීම
6 ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
7 වෛද්‍ය සැපයුම් අංශය සඳහා නවීන සහ වැඩි ධාරිතාවයකින් යුත් ගබඩා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
8 ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නාමය, 'ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව' ලෙස සංශෝධනය කිරීම
9 ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම
10 'දියවර නෑයෝ' ජංගම සේවය හා කඩිනම් වාරිමාර්ග නඩත්තු වැඩසටහන ක්‍රියාත්මක කිරීම
11 ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ කටුකුරුන්ද පුහුණු පාසලේ පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීම
12 වාරියපොළ රිමාන්ඩ් බන්ධනාගාරය වැඩිදියුණු කිරීම
13 පල්ලේකැලේ බෝගම්බර බන්ධනාගාරය පිහිටුවීම සඳහා වූ ව්‍යාපෘතිය
14 ප්‍රාදේශීය සංවර්ධන සහාය ව්‍යාපෘතිය (2019-2022)
15 මී මැසි පාලන පර්යේෂණ හා පුහුණු ආයතනයක් පිහිටුවීම
16 මහඔය අරලගන්විල මාර්ගයේ අයිතිය මහාමාර්ග සංවර්ධන අධිකාරියට පැවරීම
17 ටෙනෙක්ටිප්ලේස් ඉන්ජෙක්ෂන් මිලිග්රෑම් 40න් (40mg) වයල් 13,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
18 දහම් පාසල් ගුරුවරියන් සඳහා නිල ඇඳුම් ප්‍රදානය කිරීමට අවශ්‍ය රෙදි (සාරි) මිල දී ගැනීම
19 බිංගිරිය-උඩුබද්දාව ජල සම්පාදන ව්‍යාපෘතිය - අදියර 1
20 පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2018
21 පාලම් 25ක් නැවත ඉදි කිරීමේ ව්‍යාපෘතිය අධීක්ෂණය සඳහා උපදේශක කොන්ත්‍රාත්තුව පිරිනැමීම
22 ශ්‍රී ලංකා පොලීසිය සඳහා ජිප් රථ 750ක් මිල දී ගැනීම
23 මන්නාරම් හා කාවේරි ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණ, සංවර්ධන සහ නිෂ්පාදන කටයුතු සඳහා නිපුණතාවක් ඇති ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගම්වලින් ලංසු කැඳවීම
24 මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් බවට ප්‍රකාශයට පත් කොට සංවර්ධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.